akuru / sinhala-unicode-technical

A community effort to track issues and proposals related to specifications for representing Sinhala in Unicode. NOT affiliated to Unicode Consortium.
2 stars 0 forks source link

Arriya Issue ( ආර්යා - ර් සමග යංශය ලිවීම) #15

Open asiruveditha opened 3 years ago

asiruveditha commented 3 years ago

හල් අකුරක් සමග යංශය යතුරු ලියනය කල නොහැකි වීම.

හල් අකුරක් සමග යංශය ලිවීම දෝෂයක් සේ සැලකුනත් පුද්ගල නාම ලිවීමේදී එය අවශ්‍ය වීම

මෙවැනි ගැටළුවක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඇතිවිය.

Link

https://bit.ly/2RbXjA8

https://www.youtube.com/watch?v=-vr6VdswdpY

IMG_20210603_201641