akuru / sinhala-unicode-technical

A community effort to track issues and proposals related to specifications for representing Sinhala in Unicode. NOT affiliated to Unicode Consortium.
2 stars 0 forks source link

මෙහෙයුම් පද්ධති සඳහා අනර්ඝ අකුරු මෝස්තරයක් පිළිබඳව සාකච්ඡාව #17

Closed aluyama closed 3 months ago

aluyama commented 1 year ago

ඉවත් කෙරිණි

pathumego commented 1 year ago

@aluyama මේ වසර ගණනාවක් තිස්සේ පවතින අවශ්‍යතාවක්. @mooniak සතුව මේ වෙනුවෙන් දැනට භාවිත කළහැකි රුවකුරු 3ක් තිබෙනවා. මේ සඳහා SIL Open Font License එක භාවිත කලහැකියි ද? නැත්නම් GPL–FE ගැලපෙනවද?

aluyama commented 1 year ago

@pathumego පොදුවේ සියළුම ආකාරයේ තාක්‍ෂණික වැඩසටහන් සඳහා ඕනෑම සංවර්ධකයෙකුට, සමාගමකට හෝ වෙනත් පාර්ශ්වයකට කිසිදු බාධාවකින් හෝ විමසීමකින් තොරව නිදහසේ භාවිතයට ගත හැකි බලපත්‍රයක් යටතේ තිබීම ප්‍රමාණවත්.